2004.01.01 - 2016.06.03 |
D.M.G.B.දිසානායක මයා |
2004-2016 දක්වා 12ක පමණ කාලයක් අප පාසලට විශාල සේවයක් සිදු කරමින් පාසලේ දියුණුව උදෙසා කැපවී කටයුතු කළ විශිෂ්ට විදුහල්පති වරයකු ලෙස හදුන්වා දිය හැකිය.පාසලේ විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් වලටද මෙතුමාගේ දායකත්වය ලැබුණි.ආදරය හා කරුණාව ළමයින්ට ලබා දෙමින් දරුවන්ගේ සිත් දිනා ගත් ආදරණීය ගුරු පියවරයෙකු ලෙසත් මෙතුමා හැදින්විය හැකිය.මෙතුමා දැනට මා/ශාන්ත තෝමස් ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු වශයෙන් සේවය කරයි. |
|
2016.06.04 - 2019.05.30 |
T.G.තිලකරත්න මයා |
2016-2019 දක්වා වසර 3කට ආසන්න කාලයක් අප පාසලට විශාල සේවයක් සිදු කරමින් පාසලේ දියුණුව උදෙසා කැපවී කටයුතු කළ විශිෂ්ට විදුහල්පති වරයකු ලෙස හදුන්වා දිය හැකිය.පාසලේ විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් වලටද මෙතුමාගේ දායකත්වය ලැබුණි.ආදරය හා කරුණාව ළමයින්ට ලබා දෙමින් දරුවන්ගේ සිත් දිනා ගත් ආදරණීය ගුරු පියවරයෙකු ලෙසත් මෙතුමා හැදින්විය හැකිය.දැනට මප/කූඹියන්ගහඇළ කණිෂ්ට විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කරයි. |
|
2019.06.06 -2020 |
E.M.S.E.බණ්ඩාර මයා |
2018-2020 දක්වා වැඩ බලන විදුහල්පති ධූරය හොබවමින් පාසලට විශාල සේවයක් සිදු කරමින් පාසලේ දියුණුව උදෙසා කැපවී කටයුතු කළ විශිෂ්ට විදුහල්පති වරයකු ලෙස හදුන්වා දිය හැකිය.පාසලේ විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් වලටද මෙතුමාගේ දායකත්වය ලැබුණි.ආදරය හා කරුණාව ළමයින්ට ලබා දෙමින් දරුවන්ගේ සිත් දිනා ගත් ආදරණීය ගුරු පියවරයෙකු ලෙසත් මෙතුමා හැදින්විය හැකිය. |
|
2020 - 2023 |
H.M.I.P.හේරත් මිය |
2020 වර්ෂයේ සිට 2023.03.27 දක්වා පාසලේ විදුහල්පති ධූරය මැය විසින් හොබවන ලදි. |
|
2023.03.27 - 2024.02.19 |
M.K.නිරූපා බණ්ඩාර මිය |
2023.03.27 දින සිට 2024.02.19 දින දක්වා වැඩ බලන විදුහල්පති ධූරය හොබවමින් පාසලට විශාල සේවයක් සිදු කරමින් පාසලේ දියුණුව උදෙසා කැපවී කටයුතු කළ විශිෂ්ට විදුහල්පති වරයකු ලෙස හදුන්වා දිය හැකිය.පාසලේ විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් වලටද මෙතුමියගෙන් ඉතා විශාල දායකත්වයක් ලැබුණි.ආදරය හා කරුණාව ළමයින්ට ලබා දෙමින් දරුවන්ගේ සිත් දිනා ගත් ආදරණීය ගුරු මවක මෙතුමිය හැදින්විය හැකිය. |