අප පාසල විසින් විවිධ අංශ ඔස්සේ ජයග්‍රහණ අත් පත් කර ගෙන ඇත.
- සිංහල භාෂා දින තරග ජයග්‍රහණ
- පද්‍ය නිර්‍මාණ හා අවබෝධය - පළාත් 2 වන ස්ථානය
- සිංහල භාෂා දින තරග ජයග්‍රහණ
- කියවිමේ තරග ජයග්‍රහණ - 1
- අත් අකුරු ජයග්‍රහණ - 5
- කෙටි කතා ජයග්‍රහණ - 1
- සාහිත්‍ය දැනුම මිනුම ජයග්‍රහණ - 6
- පද්‍ය නිර්‍මාණ ජයග්‍රහණ - 7
- ගද්‍ය රචනා ජයග්‍රහණ - 1
- භාෂා භාවිතය හා අවබෝධය ජයග්‍රහණ - 1

- ඉංග්‍රීසි භාෂා දින තරග ජයග්‍රහණ- English Day Competitions
- Recitation - 1
- සමාජ විද්‍යා තරග ජයග්‍රහණ
- නැටුම් තරග ජයග්‍රහණ













